Colombo Today Local News

රිෂාඩ් බදියුදින් පිළිබඳව පාස්කු කොමිසමට දුන් සාක්ෂියක් අසත්‍ය බව පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ්ගෙන් මාධ්‍ය නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් පිළිබඳව කුරුණෑගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක මහතා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිෂම ඉදිරියේ ලබාදුන් සාක්ෂියක් අසත්‍යයැයි පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කොමිසමේ කටයුතු පිළිබඳව මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පිළිබඳව මීට ඉහතදී පාර්ශව කිහිපයකට අවවාද කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබුනා.

අප වෙත ඒවා ඇති Email පණිවුඩය සහ මාධ්‍ය නිවේදනය….

Related posts

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday

අවුරුදු 60 සුද්දි විවහ කරගෙන, මිලියන 225ක් වංචා කර, ජිවිතෙන් වන්දි ගෙවූ ප්‍රියන්ජන ගැන සුද්දි ලෝකෙටම කියයි

colombotoday

කොටින්ට අරමුදල් සැපයූ සමාගමේ මූල්‍ය උපදේශක කුමාරස්වාමි, මහබැංකු අධිපති කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්

colombotoday

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

ත්‍රිරෝද රථය පෙරළී මව සහ දියණිය මරුට… පිය පුතු දෙදෙනාට බරපතලයි

colombotoday