ඉතිහාසයේ ප්රථම වතාවට රුපියලට සාපෙක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිළ වාර්තා කළ ඉහළම අගය අද 24 වාර්තා කළේය.
ඒ අනුව ඇමරිකානු ඩොලරයට විකුණුම් මිල රුපියල් 158.173 ලෙස සටහන් විය.
දේශාපාලන අර්බුදය, විදේශ විනිමය ලංකාවට ගලා නොඒම, විදේශ ආයෝජන නොමැතිවීම, ආනයනය වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.