Colombo Today Local News

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

ජාතික රූපවාහිනී සේවයේ සභාපති රවී ජයවර්ධන මහතා හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇත.

පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

colombotoday

කාන්තා ජේලර් නයෝමි ප්‍රියදර්ශනී වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර දමයි.. මිගමුව බන්ධනාගාරයෙන් තවදුරටත් දුරකථන හමුවේ

colombotoday

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday