Colombo Today Local News

ඉෂාලනි දැරිය පිලිස්සී මියයාම – රිෂාඞ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා එම නඩුවේ 05 වැනි සැකකරුවකු ලෙස නම් කර ඇත.

එම නඩුවේ ප‍්‍රධාන සැක කාරිය ලෙස නම් කර ඇති මන්තී‍්‍රවරයාගේ බිරිඳ සහ අනෙක් සැකකරුවන් තිදෙනා ලබන 06 දක්වා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday

ITN වැඩසටහන් නිමාවේදී ඥාණසාර හිමිගේ හඩින් විකාශය කෙරුණු ජය පිරිත් දේශනයට තහංචි !

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin