Colombo Today Local News

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

ජනපතිවරයාගෙත්, අගමැතිවරයාගේත් නියෝගයන්ට පිටින් ගොස් ආර්ථිකය මෙහෙයවන යම් පිරිසකගේ ක්‍රියාකලාපය වත්මන් ආර්ථික අර්බුධයට හේතු වී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද දෙරණ සමග සාකච්ඡාවකට එක්වෙමින් රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කළේ තම පක්ෂය තුළම සිටින අභියෝග බාරගත නොහැකි පුද්ගලයන් කිහිප දෙනෙකු බවත්, එම පුද්ගලයන්ටත් බැදුම්කර සිද්ධිය පිලිබදව චෝදනා එල්ල වෙද්දී ඔවුන්ට චෝදනා කිරිමට තමන් කටයුතු නොකළ බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/sinhala.adaderana.lk/videos/1896543993723640/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට

Admin

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන මරා දාලා

Admin

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

Admin

බටහිර අලුත්ම ආගම ‘මානව හිමිකම්‘ මේක මායවක්, බොරුවක් – කොළඹ අගරදගුරු මානව හිමිකම් පතුරු ගහයි…

colombotoday