Colombo Today Local News

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂ කපා හැරීමට යෝජනාවක් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද(29) ඉදිරිපත් කරන ලදි. එම යෝජනාව හිටපු අමාත්‍ය නවීන් දිසානායක ස්ථිර කරන ලදි.

මෙම යෝජනාවෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා මුදල් පරිහරණය කළහොත් දඬුවම් ලැබෙනු ඇති බවද රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා යෝජනාව ඉදිරිපත් කරමින් අවධාරණය කරන ලදි.

Related posts

අකිලට වැඩ බලන්න දී අගමැති රට යයි.. සජිත්, රවී ඉවතට විසි වෙයි !!

colombotoday

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

ජනපති අද ජගත් සමුළුව අමතයි… ලොව හොල්ලන යෝජනාව සූදානම් !

colombotoday