Colombo Today Local Newsකරණම

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැනට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ආන්ඩුවට එක්වීමට නියමිත යයි මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

ඔහු පෙරේදා 12 රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත්, තවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් ලබන 21 වැනිදා ශ්‍රීලනිපයට එක්වීමට නියිමත බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ

Admin

සිවිල් වැසියකුට පයින් ගැසූ හමුදා නිලධාරියා‌ට වැඩ වරදී

colombotoday