Colombo Today Local News

මද්දුම බණ්ඩාරගෙන් දැඩි දේශපාලන තීන්දුවක්

නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරි දිනවලදී දැඩි දේශපාලන තීන්දුවක් ගනු ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් අඩවිය සදහන් කර ඇත්තේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ කටයුතු සදහා අනවශ්‍ය මැදිහත්වීම් සිදු වන නිසා ඇමතිවරයා මෙම තීන්දුව ගනු ඇති බවයි.

මේ හේතුව නිසා ඇමතිවරයා දේශපාලන වශයෙන් කලකිරීමකින් සිටින්නේ යයිද වැඩි දුරටත් සදහන් වෙයි.

Related posts

දිවුරුම් දීමට රනිල් එයි… ජනපති තාම නෑ…

colombotoday

මුහුණු ආවරණ ගැන විමසූ දුම්රිය නියාමකට තඩි බාල

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

තුර්කි ත්‍රස්තයන් මෙරට මාධ්‍ය තුළට රිංගයි

colombotoday