Colombo Today Local News

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකා නිලධාරින් කණ්ඩායමක් විසින් 25 වැනි දින මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් වසම්වල දී වැටලීමක් සිදු කර තිබේ.

එහිදී වරකපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 04යි ග්‍රෑමි 191ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 30 කට අධික කේරළ ගංජා තොගයක්.

පසුව පොලිසිය සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොහු පැළියගොඩ අධිවේගී මාර්ග, පොලිස් මුරපොළේ රාජකාරි සිදු කරනු ලබන පොලිස් නිලධාරියෙකු බවයි.

Related posts

ල.වි.ම යේ අධිකාරීවරයෙකුට පහර දී රාජකාරියට බාධා කල මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Admin

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලිච්ඡවී රජ දරුවෝ ඉන්න තැනක් -අගමැති ජපන් පාර්ලිමේන්තුවට කියයි

colombotoday

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

colombotoday