Colombo Today Local News

මැරුණු සහරාන්ගේ වරෙන්තුව අයින් කළා. මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ – රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට චෝදනා

සහාරන්ට විරුද්ධව විවෘත වරෙන්තුව ලබා ගත්තේ තම රජයෙන් බවත් මේ රජය පැමිණියාට පසු එම වරෙන්තුව ඉවත් කර ගත් බවත් ” මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ” යැයි පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කර සිටියා.

කෙසේ වෙතත් වර්තමාන රජය බලයට පත්වන විට සහරාන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියගොස් අවසන්.

Related posts

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday