Colombo Today Local News

මැරුණු සහරාන්ගේ වරෙන්තුව අයින් කළා. මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ – රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට චෝදනා

සහාරන්ට විරුද්ධව විවෘත වරෙන්තුව ලබා ගත්තේ තම රජයෙන් බවත් මේ රජය පැමිණියාට පසු එම වරෙන්තුව ඉවත් කර ගත් බවත් ” මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ” යැයි පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කර සිටියා.

කෙසේ වෙතත් වර්තමාන රජය බලයට පත්වන විට සහරාන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියගොස් අවසන්.

Related posts

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

Admin

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin