Colombo Today Local News

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතා අඟුණකොලපැලස්ස බන්ධනාගාරය තුළදී සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන කොමසාරිස් චන්දනා ඒකනායක මහතා සඳහන් කර සිටියි.

Related posts

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday

අරුගම්බේ ගජමුතු ජාවාරමක් වලටයි

colombotoday

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

Admin

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

කාබනික පොහොර එවූ චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

colombotoday

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

colombotoday