Colombo Today Local News

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකැයි ඇමරිකාව විසින් නම් කර ඇති බව මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

රාමනායක මහතා ඇමරිකාවේ රැකියාවක් කරන කාලයේදී එරට බැංකුවකින් ලබා ගත් ණයපතකට මුදල් නොගෙවීම නිසා මෙමේ නම් කර ඇතැයිද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

ලොකු ලූනු මිල නැවතත් ඉහලට

Admin

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

සනත් නිශාන්තට ඇප

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

colombotoday