Colombo Today Local News

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායකවරයා වෙත බාර දුන්නේය. මේ වන විට ඒ සදහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇත.‍‍‍

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන්ද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර විශ්වාස භංගය සදහා එජාපයේ බහුතරයක්ද සහය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.‍‍

මේ අතර ඉදිරි මැතිවරණ කටයුතු සදහා වියදම් ලබා දෙන බව පවසමින් එජාපයේ මන්ත්‍රීවරුන් දිනා ගැනීම සදහා රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සොහොයුරා විසින් මෙහෙයුමක් දියත් කර ඇති අතර, ඒ සදහා “මේ රට සිංහල බෞද්ධ රටක් නොවේයැයි“ පවසන ප්‍රබල අමත්‍යවරයෙකුද සම්බන්ධ වී සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටි.

Related posts

නත්තල් සාදයක් මරණයකින් කෙළවර වෙයි

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම 09 වන ඉරිදා

colombotoday

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම කුඩු තොගය අල්ලයි… වටිනාකම කෝටි 295යි…

colombotoday