Colombo Today Local News

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

“උරුමය” නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන මේ වනවිට දඹුල්ලේදී පැවැත්වෙයි.

ඒ අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන කතාව ඉහළින් ඔබට නැරඹියහැකිය .

දඹුල්ලේ පැවැත් වූ උරුමය නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසි ලක්ෂයක් ජනයාට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ කටයුත්තකින් නිරත විය.

Related posts

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක්. යුද හමුදාව වෙඩි තියයි

colombotoday

ආගම්වලට අගෞරව වන ප්‍රකාශ නිකුත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

Admin

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

සතුන් සමග ලිංගිකව එක්වීමටත් ඉඩ දෙනවාද? සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වාගෙන් අසයි

colombotoday

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

පේරාදෙණිය සරසවිය වැසෙයි

colombotoday