Colombo Today Local News

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතින බව යි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රජන්ඩත්වය වැළැක්වීම සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර අවසන්ව ඇති බවයි.

එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කෙරෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

colombotoday

ශ්‍රී ලංනිප තීන්දුව ප්‍රමාද වෙන හැඩ? මාධ්‍ය සාකච්ඡාව අවලංගු කෙරේ.

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday