Colombo Today Local News

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බවයි.

එමෙන්ම දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් කිරීමට හැකි වනු ඇති බවත් පවසයි.

එමෙන්ම ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බව ඔහු විශ්වාසය පල කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කලේය යි.

සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

දහම් පාසල් වහයි

colombotoday

මුල්ලේරියාවේ භූගත බංකරයක සැඟව සිටි ‘චීටි’ STF අත්අඩංගුවට

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

එජාප කෘත්‍යායාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද රැස්වේ !

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin