Colombo Today Local News

නුවර ගැටුම ගැන බොරු කියා රට ගිනිතියන්න හදන රාජිතලාට මහා සංඝරත්නයේ විරෝධය

අසත්‍ය තොරතුරු පලකර ගැටුම් ඇතිකරනවා යැයි කියමින් සමාජ ජාළා වෙබ් අඩවි අවහිර කිරීමට රජය තීරණ කළා සේම, මාධ්‍ය ඉදිරියේ බොරු බේගල් කියා රටම ගිනිජාලාවක් කිරීම උත්සාහ කරන රාජිත සේනාරත්න වැනි දේශපාලකයන්ටත් ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරයි.

පසුගිය දා ඇතිවූ කලබලකාරී තත්ත්වය තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන රට නොමග යැවීම සදහා විවිධ දේශපාලකයන් වගකීමෙන් කරන ප්‍රකාශ සියල්ලටම වඩා හානි දායක බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

රටතුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මෙසේ අදහස් දක්වා සිටියහ.

Related posts

අලි සබ්‍රි ගෙන් සාෆිගේ නඩුව ගැන ඇසුවාට අසාද් සාලි සජිත් පිලට දෙහි කපයි

colombotoday

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

බෝඩිම් කාමරයක සැකකටයුතු මළසිරුරක්

Admin

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday