ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැරූ මුදල් අමාත්‍යධූරයෙන් ඔහුව ඉවත් කර පක්ෂය කරගෙන ඉන්න යැයි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසූ බව ඊයේ (10) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී හෙළි විය.
එපමණක් නොව, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉවත් වන ලෙස ද පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ.
අදාළ මාධ්‍ය සාකච්ඡාව…