Colombo Today Local Newsextremism & terrorism activities

ප්‍රභාකරන්ට රඟපාන්න ගිය දකුණු ඉන්දීය නළු බොබී සිම්හා ට ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක්

කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටයක් Raging Tiger නමින් දකුණු ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරෙන බවත් එම නිර්මාණයේ ප්‍රභාකරන්ගේ චරිතය තමන් විසින් රඟපාන බවට දකුණු ඉන්දීය නළු බොබී සිම්හා තම Facebook පිටුවට එක් කර ඇති ඡායාරූපයකට ශ්‍රී ලාංකිකයන් දැඩි විරොදයක් එල්ලකරමින් සිටිනවා.

අදාළ පොස්ටුවේ ලින්කුව…

https://www.facebook.com/522648764438851/posts/3376617319041967/?app=fbl

Related posts

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin