Colombo Today Local News

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

පොලිස්පතිවරයාගේ හැසිරීම් හා ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු පොලිස්පතිවරයා වීමට පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පොලිස්පතිවරයා ඇතැම් උත්සවවල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළේය.

Related posts

ජනපතිගේ අවධානය ගැනීමට නම් තනපටයක් එල්ලා තබන්නැයි සිරගත රණවිරුවන්ට මධුමාධවගෙන් උපදෙස්

colombotoday

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday