Colombo Today Local News

භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භුමිදානය කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට නවීන විද්‍යාගාරයක් ලබාදීම සඳහා අක්බර් සමාගම කටයුතු කරමින් සිටින බව එම සමාගමේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මහාචාර්යවරිය ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සමාගමට ලබා දී ඇති බවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබුණු බවත් දැනගන්නට ඇත.

Related posts

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

Admin

2016 න් පසු බඳවාගත් රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

Admin

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

colombotoday