Colombo Today Local News

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සදහා අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව නව පාර්ලිමේන්තුවේ මීළග සැසිවාරය මැයි මස 08 වන අගහරුවාදා ආරම්භ කිරීමට නියමිතය.

Related posts

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

colombotoday

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin