Colombo Today Local Newsජනපති ඉස්ලාම් ත්රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි…. 27 April 20190 Share0 හදිසි නීතිය යටතේ පැවරී ඇති බලතල අනුව අන්තවාදී ඉස්ලාමීය සංවිධාන දෙකක් තහනම් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා. මෙසේ තහනමට ලක්කර ඇත්තේ ජාතික තව්හිද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙකයි.