Colombo Today Local News

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෘෘනෝ දිවාකර ලබන 07වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.

ඔහු CIDය විසින් ඊයේ(31)දින අත්අඩංගුවට ගත්තේ, බෞද්ධ සාහිත්‍යය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය නමැත්තියට අනුබල ලබා දුන්නේ යැයි කියන චෝදනාවටයි.

ඒ අනුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට බෘෘනෝ ඉදිරිපත් කර තිබූ අතර ඉන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

2015 ආණ්ඩු පෙරළියෙන් ජනතාව පැරදුණා.. ජවිපෙ කියයි

colombotoday

නියගයෙන් උ/නැගෙනහිර ජනතාවට දැඩි පීඩා.. සහන සැලසීමට රජය වහාම කටයුතු කළ යුතුයි..

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

PCR පරීක්ෂණ 130,000ක් රට තුළ සිදුකර අවසන්

colombotoday

21 වන සං‌ශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

colombotoday