Colombo Today Local News

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

හදිසි නීතිය යටතේ පැවරී ඇති බලතල අනුව අන්තවාදී ඉස්ලාමීය සංවිධාන දෙකක් තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ තහනමට ලක්කර ඇත්තේ ජාතික තව්හිද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන දෙකයි.

Related posts

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

නව කැබිනට් මණ්ඩලය පිළිගන්න බෑ. ඇස්බැන්දුමක්. – උද්ඝෝෂකයන්ට පහරදීමේ සැලසුමක් ගැනත් කාදිනල් කියයි.

colombotoday

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

colombotoday

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday