Colombo Today Local News

ජනපතිගෙන් ඉල්ලීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ඇත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසයි.

දේශපාලන බෙදීම් රටේ ප්‍රගතිය සඳහා බාධාවක් බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, ජාතික සංවර්ධනය සඳහා එකමුතුකමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩය

Admin

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday

වැලිසරින් කෝටි 225ක හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday