Covid 19

පිදුරංගල රාජමහා විහාරයෙන් මාස්ක් සහ සැනිටයිසර් බේදා දෙයි.

පිදුරන්ගල රාජමහා විහාරයේ විහාරධිකාරි දඹුල්ලේ සුමණරංසි හාමුදුරුවෝ හා දායක සභාව එක්ව හොංකොන් විහාරයේ වැඩ සිටින තල්කොටේ සුමිත්ත හිමියන්ගේ දායකත්වය ඇතිව සංවිධානය කල මුව ආවරණ හා විෂබීජ නාශක බේදා දිමේ පිංකමක් ඊයේ (1) සිගිරිය හා පිදුරංගල ගම්මාන ආශ්‍රිතව දවස පුරා සිදු කරන ලදි.

ඒ යටතේ සිගිරිය පොලිස් ස්ථානයේ සියලුම නිලධාරින්ට හා සිගිරිය රොහලේ වෛද්‍යවරු ඇතුළු සියලුම සේවකයින්ට අවශ්‍ය මුහුණු ආවරණ, විෂබීජ නාශක ලබාදුන් අතර ගම්මානයේ සියලුම පවුල් වෙත මෙම පරිත්‍යාග ලබා දිමට කටයුතු කරණ ලදි

ආපදාවෙන් මිදෙන්න පංසලෙන් ගමට ආධාරයක් සංකල්පයෙන් මෙය සිදුකරණ ලදි

Related posts

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් හා එහි ආශ්‍රිතයින් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනී

colombotoday

PCR කරන්න පෝළිමේ සිටි කොවිඩ් ආසාදිත කතක් මරණයට පත්ව ඇදවැටෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩී | පර්යේෂකයින්ගේ අලුත්ම අනාවරණය

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday