Businessfeatured

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

යුරෝපා සංගමය සමඟ නවතම කොන්ත්‍රාත් සාකච්ඡාවලදී ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම් විසින් මිලගණන් ඉහළ දමා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත.

ෆයිසර් සමාගම විසින් යුරෝ 15.50 (ඩොලර් 18.40) මිලකට මීට ඉහතදී ලබා දී ඇති එන්නත නව කොන්ත්‍රාත්තුවට අනුව, 19.50 (ඩොලර් 23) ක් ගෙවීමට සිදුව ඇත.

මේ අතර, මෝඩර්නා එන්නත එක් මාත්‍රාවක් යුරෝ 25.50 ක (ඩොලර් 30.30) මිලකට ලබා ගැනීමට සිදුව ඇති අතර, මීට ඉහතදී එය යුරෝ 19 (ඩොලර් 22.60) ක මිලකට ලබාගෙන ඇත.

යුරෝපා සංගමයේ නව කොන්ත්‍රාත්තුව පිළිබඳව ෆයිසර් හෝ මොඩර්නා ප්‍රතිචාර දක්වා නැත.

Related posts

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

මයික්‍රෝ පැන්ඩා ඔටෝමැටික්‌ දැන් වෙළෙඳපොළේ…

colombotoday

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?

Admin

මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

colombotoday

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

colombotoday