Colombo Today Local News

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

අලුත් අවුරුදු සඳහා ගම්බිම්බලා යන ජනතාව ඉලක්ක කරගෙන අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඊයේ (01)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ​ වෛද්‍ය සුදත් සමරවීර මේ බව සඳහන් කළේය.

එසේම අහඹු වශයෙන් සමාජය තුළ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම පැවසීය.

Related posts

“අගමැති රනිල් මෙතරම් ඉක්මනින් අපේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක්“ – යහපාලන මහඇදුරු නිර්මාල්

colombotoday

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

colombotoday

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

colombotoday