Colombo Today Sports News

පැතුම්ගෙන් ශතකයක්

අද (09) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹුණු පළමු තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් විය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය යටතේය.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේ ය.

ඉනිම ඇරඹූ අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 182ක අගනා ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ය. පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් ලබා සිටිය දී දැවී ගියේ ය.

පැතුම්ගේ ඉනිම හතරේ පහර 11කින් සහ එක් හයේ පහරකින් අලංකාර වූ අතර, ඒ සඳහා ඔහු පන්දු 88ක් වැය කළේ ය

Related posts

ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර සනත් ජයසූරියට

Admin

හෙල්ල විසිකිරීමෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

colombotoday

මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

colombotoday

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

colombotoday

එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්!

Admin