Colombo Today Local News

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

පාර්ලිමේන්තු රැස්වීම්වල සජීවි විකාශය සති කිහිපයක සිට අත්හිටුවා ඇත. ඊට හේතුවී ඇත්තේ දිනපතා පැය දෙකක පමණ කාලයක් ජාතික රූපවාහිනිය ඔස්සේ සිදුකළ සජීවී විකාශය සඳහා මාසිකව රුපියල් ලක්ෂ 65ක පමණ මුදලක් අයකිරීම නිසායැයි දැනගන්නට තිබේ.

පවත්නා ප්‍රතිපාදන අනුව වසරකට රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් ඊට වැය කරන්නට සිදුවීම දරාගැනීම අපහසු බැවින් පාර්ලිමේන්තු බලධරයන් මෙම තීන්දුව ගෙන ඇත.

රූපවාහිනී සජීවී විකාශය අත්හිටුවුවද PEO TV ඇති ප්‍රේක්ෂකයන්ට පමණක් පාර්ලිමේන්තුවේ සජීවී විකාශය නැරඹීමට අවකාශ ඇතැයි පාර්ලිමේන්තු බලධරයෝ පවසති.

Related posts

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

මහා මැතිවරණයට හකීම් – බදුර්දීන් එකම පක්ෂයකින් තරඟ කිරීමේ සුදානමක්

colombotoday

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

චිනය එක්ක අලුත් අවබෝධතා ගිවිසුමකට එන්න කැබිනට් අනුමැතිය

Admin

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday