Colombo Today Local News

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

පාර්ලිමේන්තු රැස්වීම්වල සජීවි විකාශය සති කිහිපයක සිට අත්හිටුවා ඇත. ඊට හේතුවී ඇත්තේ දිනපතා පැය දෙකක පමණ කාලයක් ජාතික රූපවාහිනිය ඔස්සේ සිදුකළ සජීවී විකාශය සඳහා මාසිකව රුපියල් ලක්ෂ 65ක පමණ මුදලක් අයකිරීම නිසායැයි දැනගන්නට තිබේ.

පවත්නා ප්‍රතිපාදන අනුව වසරකට රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් ඊට වැය කරන්නට සිදුවීම දරාගැනීම අපහසු බැවින් පාර්ලිමේන්තු බලධරයන් මෙම තීන්දුව ගෙන ඇත.

රූපවාහිනී සජීවී විකාශය අත්හිටුවුවද PEO TV ඇති ප්‍රේක්ෂකයන්ට පමණක් පාර්ලිමේන්තුවේ සජීවී විකාශය නැරඹීමට අවකාශ ඇතැයි පාර්ලිමේන්තු බලධරයෝ පවසති.

Related posts

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුලදී දිවයිනට

Admin

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

Admin