World

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

ඊයේ (මැයි 16) සවස ලන්ඩනයේ ශාන්ත ජෝන් වුඩ්හි මෝටර් රථ පෙළකින් ‘යුදෙව් විරෝධී’ උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගැනීම් හතරක් සිදු කර තිබේ.

පරුෂ වචනයෙන් කෑ ගසමින් ලන්ඩනයේ වෙසෙන මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර එහි අරමුණ වී ඇත්තේ පලස්තීනයට සහයෝගය පළකිරීමයි.

Related posts

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

colombotoday

ස්මිත්ට වසර 10ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම

colombotoday

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්

colombotoday

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලා

Admin