Colombo Today Local News මංත්‍රීවරුන්ට වාහන දෙනවාAdmin25 November 202425 November 2024 by Admin25 November 202425 November 20240 තමත් ඇමති ධුරයේ වැඩ බාර ගැනීමට අමාත්‍යංශයට ගිය විට තමනට හිමි නිල රථය යැයි සුපිරි v8 රථයක යතුරු භාර දුන් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නලීන් Read more
Colombo Today Local News බිත්තර මිල යලි ඉහළටAdmin25 November 202425 November 2024 by Admin25 November 202425 November 20240 බිත්තර මිල වෙළඳපළේ නැවත වතාවක් ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපයේ රුපියල් 35-38 දක්වා මිල පහත බැස තිබූ බිත්තර මිල මේ වන විට රුපියල් 40-45 Read more
Colombo Today Local News සිරිකොතට ගිය පාක්ෂිකයන් දෙදෙනෙකුට රවීගෙන් ගුටි?Admin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි එම පක්ෂ සාමාජිකයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සන්දේශයක් භාරදීමට පැමිණි තමන්ට රවී කරුණානායකගේ ලේකම් Read more
Colombo Today Local News සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේAdmin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් වැයකොට මාස දෙකකට පමණ ඉහත දී සම්පූර්ණ අලුත්වැඩියාවක් කර නැවත පණගැන්වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින කිහිපයකට නැවත අකර්මන්‍ය වී ඇතැයි Read more
Colombo Today Local News විපක්ෂ නායක අසුන අල්ලාගත් මන්ත්‍රීගේ ධූරය අහෝසි වන ලකුණු?Admin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 දහවන පාර්ලිමේන්තුව ඊයේ දිනයේ ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණු යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් මහතාගේ Read more
Colombo Today Local News පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවක් අප කිවුවේ නෑAdmin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 පාර්ලිමේන්තු භෝජන ශාලාවෙන් ආහාර නොගන්නා බවට ජාතික ජන බලවේගය ප්‍රකාශ නොකළ බව එම පක්ෂයේ මන්ත්‍රීවරයකු සඳහන් කළේ යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද Read more
Colombo Today Local News නිධන් සොයා කැනීම් ඇරඹේAdmin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21) කැණීම් කටයුතු ආරම්භ කළේය. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් Read more
Colombo Today Local News මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවාAdmin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ධුර කාලය අවසන් වන Read more
Colombo Today Local News ජනවරම ලැබුනේ පරණ ගමනම යන්න නෙමෙයිAdmin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් පැරණි ගමන ඉදිරියට යන බව තහවුරු බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එහෙත් ජනවරම ලැබී ඇත්තේ පැවති Read more
Colombo Today Local News සතොසත් සහල් අලෙවිය සීමා පනවයිAdmin22 November 202422 November 2024 by Admin22 November 202422 November 20240 රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ. ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා Read more