Colombo Today Local News අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසිAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වන දා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් Read more
Colombo Today Local News මට කොටියා කියලා ගහන එකට හරිම දුකයිAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ දී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද සිටියේය. “මම Read more
Colombo Today Local News ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ලAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගහැරී ගොස් ඇතැයි වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලනයේ පැරණිම අමාත්‍යාංශයක් වන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සව Read more
Colombo Today Local News මහා ගංවතුරක්Admin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලනි ගඟ ,නිල්වලා ගඟ ,හැඩ ඔය,මාදුරු ඔය,මහ වැලි ගඟ සහ Read more
Colombo Today Local News තෙල් ගේන්න පැරණි සමාගමටම ටෙන්ඩරය දෙයිAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය තුල ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා Read more
Colombo Today Local News අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කලේය. 2021.03.22 දින Read more
Colombo Today Local News ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලාAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 ජනාධිපති අනුර දිසානායක මහතා දිවුරුම් දීම සඳහා භාවිතා නොකළ රුපියල් මිලියන 200ක මුදල ජනතා ගිණුමට බැර වී ඇතැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය Read more
Colombo Today Local News ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ජනතා විමුක්ති පෙරමුණු වෘත්තීය සමිතිය ඉල්ලා සිටීම මහා පාපයක් ලෙස මාධ්‍යවල ප්‍රචාරය වන ලංකා විදුලි සේවක සංගමය පවසයි. Read more
Colombo Today Local News සහල් ආනයනය අපේ ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි චුට්ටක් ගේනවාAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 සහල් ආනයනය කිරීම ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්තිය නොවන බව එම පක්‍ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ වී Read more
Colombo Today Local News අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑAdmin26 November 202426 November 2024 by Admin26 November 202426 November 20240 ජාතික ජන බලවේග ආණ්ඩුවටද මේ රට හදන්නට බැරි උනොත් රට හැදීමට තවත් ආණ්ඩුවක් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි. සහතික වශයෙන්ම Read more