Home
Page 4032
මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ
1815 දී රට පාවාදීමට වඩා දරුණු පාවාදීමක් මේවන විට රජය විසින් සිදුකර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘ජාතික සංවිධාන
ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට
සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ කරුණු පහක් දැක්වේ. 1990 සිට 2015 කාලය තුළදී
DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.
පසුගියදා ගම්පහ කොටදෙණියාවේදී පැහැරගෙන ගොස් කෙළෙසා ඝාතනය කර තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පළමුව අත්අඩංගුවට ගත් දෙදෙනා අදාල සිදුවීමට සම්බන්ධ නැතැයි DNAS පරීක්‍ෂණයෙන්
ඕල් ඉන් වන්, අපූරු බහුකාර්ය ලිපක් මැල්සිරිපුර හපනෙක් හදයි
වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර
රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?
සිරියාවේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්තයන් වෙත රුසියාව විසින් ගුවන්ප්‍රහර 20ක් එල්ල කිරීමත් සමගම මේ වනවිට ලෝක බලවතුන් අතර ආන්දෝලනාත්මක තත්වයක් වර්දනය වෙමින් පවතී. රුසියාව විසින් ISIS
රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි
ISIS සංවිධානයට එරෙහිව රුසියාව පළමු ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත. සිරියාවේ තලාමිෂ් පළාත ඉලක්ක කරමින් බදාදා පෙරවරුවේ එල්ල කළ මෙම ප්‍රහාර මාළාවෙන් අයිඑස් ත්‍රස්ත සංවිධානයට
Manchester United කණ්ඩායමට පළමු ජය
ප්‍රිමියලිග් පාපන්දු තරගාවලියේ Manchester United කණ්ඩායම සහ Wolfsburg අතර ඊයේ පවතී තරගයේදී ගෝල දෙකට එකක් වශයන් තම පළමු තරග ජග්‍රහණය ලබාගැනීමට Manchester United කණ්ඩායම සමත්වුණා.
මානව හිමිකම් රකින්න, සංහිදියාව ඇති කරන්න නව වැඩපිළිවෙළක් හදනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනපති කියයි
මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, සාම සාධන ක්‍රියාවලීන් සඳහා වන ශ්‍රී ලාංකාවේ