මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනාcolombotoday22 January 2022 by colombotoday22 January 20220 කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්ත මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. තමා සහ බිරිද නිවසේම නිරෝධායනයට යොමු වී සිටින Read more
2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේcolombotoday22 January 2022 by colombotoday22 January 20220 2021 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ අවසන් දිනය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන Read more
මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්colombotoday22 January 2022 by colombotoday22 January 20220 පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ. Read more
අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන මෙන්නcolombotoday22 January 2022 by colombotoday22 January 20220 කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (22) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය Read more
රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුටcolombotoday22 January 2022 by colombotoday22 January 20220 යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21)දින අදාළ ගුවන් ප්‍රහාරය Read more
ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයිcolombotoday22 January 2022 by colombotoday22 January 20220 පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථනවල දී අද ආරම්භ විය. ඉකුත් අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කීපයකදීම Read more
නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් අවසන් ගමන් යයිcolombotoday22 January 2022 by colombotoday22 January 20220 ධර්මපුරම්, විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් මියගොස් තිබේ. ඊයේ (21) පස්වරුවේ අදාළ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 47 Read more
” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්colombotoday22 January 2022 by colombotoday22 January 20220 ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. “අයවැයෙන් වැඩ ලක්ෂයක්“ Read more
“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.colombotoday21 January 2022 by colombotoday21 January 20220 මෙරට ප්‍රධාන පුරවැසියෙකු විසින් වරක් “මෝඩ යකෙක්” ලෙස ආමන්ත්‍රණය කල ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු විසින් අදාළ ප්‍රධාන පුරවැසියාගේ බැංකු ගිණුමෙන් වසර ගණනාවක වැටුප් තැන්පතු කාර්ඩ්පතක් Read more
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday21 January 2022 by colombotoday21 January 20220 අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. Read more