මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න තිබෙන බවත් හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “හිංසනයට එරෙහි කාන්තා එකමුතුව” නැමති සංවිධානයක් විසින් අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ෆාතිමා රස්මිනා මෙනවිය සඳහන් කරන ලදි.
මුස්ලිම් කාන්තාව එක පැත්තකට තල්ලු වී තිබෙන බැවින් ගොඩක් ප්‍රශ්න තිබෙන බවත් ඒ පිළිබඳව කතා කිරීමට කිසේවෙක් නොමැති බවත් ඇය පැවසීය.