Colombo Today Local News

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය දා වන මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් ලෙස නම් කොට ජාත්‍යන්තර ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය, දෙමළ සන්ධාන මන්ත්‍රී ආනන්දි ශශිදරන් ඉල්ලයි.

පෙරේදා 10දා පැවති පළාත් සභා සැසියේදී ඇය මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ වෙතත් ඇයගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත්සභා සැසියේදී සලකා බලන බවට සභාපති සී.වි.කේ. සිවඥානම් දැනුම් දෙනු ලැබීය.

Related posts

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

colombotoday

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ අරඹයි

colombotoday

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදී

Admin

ඉහළම තැනක උවමනාවට රෝස පාට නෙළුම කොල පාටින් පිපේ !!

colombotoday