Colombo Today Local Newsfeatured

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

“ජාතික තවුහිඩ් ජමාත්” සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන මොහොමඩ් සහරාන් නමැත්ත විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බවට රාජ්‍ය බුද්ධි සේවය වාර්තාවක් ගොනු කර ඇති බවත් ඒ හේතුව මත ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා…

එම ලිපිය පහතින්….

Related posts

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

රවීට එරෙහි ජෝශප්ගේ ප්‍රහාරයට හේතුව පක්ෂය තුල තිබූ කුමන්ත්‍රණ අසාර්ථක වීමයි

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday