විපක්ෂ නායකයාටත් ඔහුගේ බිරිඳටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.
“ගිහිල්ලා උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා” යැයි ඊයේ (23) මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.