පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ නිවසේදී ස්වයං නිරෝධායනයකට භාජනය වෙමින් සිටියදී PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ධනාත්මක වී ඇත.