Colombo Today Local News

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

මෙරට හයවන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී අදට වසර තුනක් සපිරෙයි.

2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේය.

19 වන සංශෝදණය අනුව මීලග ජනාධිපතිවරයා 2020 ජනවාරි 08 වැනි දිනට පෙර සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිය යුතු අතර ජනාධිපතිවරණය 2019 වසරේ අවසන් මාච 2-3 අතුලත් කැදවිය යුතුයි. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලය අවසන් වීමට පළමු තවත් ඇත්තේ තවත් එක් ජනවාරි 08 වැනිදාවක් පමණි.

 

Related posts

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

ඉස්ලාම් අන්තවාදයට එරෙහිවූ වරදට මක්කමදී කට කැපූ යහීයා මව්ලවිතුමා කියන කතාව….

colombotoday

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී ලාංකිකයෝ ලන්ඩනයේ විරෝධතාවක…

colombotoday

“මාමා කළ දේ නොකළොත් ඌ නොට්ටිගෙ බෑණා“ නීතිපති පත් කිරීමට එරෙහිව ගම්මන්පිල නඩු දමයි

colombotoday