BusinessColombo Today Local News

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

“මයි කෝලා” සිසිල් බීම නිෂ්පාදනයට යොදා ගන්නා කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය තොගයකට පාරිභෝගික සේවා අධිකාරිය විසින් සීල් තැබූ බව වාර්තා වෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකල හදිසි වැටලීමකදී කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය my cola කර්මාන්ත ශාලාවෙන් හමුවීමෙන් පසුව මෙලෙස එම තොගයට සීල් තබා ඇති අතර එම සමාගමට මේ පිළිබඳව කරුණු දක්වන ලෙස දැන්වූ බවයි පාරිභෝගික සේවා අධිකාරි ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම මාසය මුලදී වත්තල ප්‍රදේශයේ “caravan fresh” සන්නාමය ඔස්සේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පධනය කල මදිනා ෆුඩ් පුද්ගලික සමාගමට අයත් නිෂ්පාධනාගාරයකට ද සීල් තබන ලදි.

Related posts

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !

colombotoday

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday