BusinessColombo Today Local News

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

“මයි කෝලා” සිසිල් බීම නිෂ්පාදනයට යොදා ගන්නා කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය තොගයකට පාරිභෝගික සේවා අධිකාරිය විසින් සීල් තැබූ බව වාර්තා වෙනවා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකල හදිසි වැටලීමකදී කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය my cola කර්මාන්ත ශාලාවෙන් හමුවීමෙන් පසුව මෙලෙස එම තොගයට සීල් තබා ඇති අතර එම සමාගමට මේ පිළිබඳව කරුණු දක්වන ලෙස දැන්වූ බවයි පාරිභෝගික සේවා අධිකාරි ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම මාසය මුලදී වත්තල ප්‍රදේශයේ “caravan fresh” සන්නාමය ඔස්සේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පධනය කල මදිනා ෆුඩ් පුද්ගලික සමාගමට අයත් නිෂ්පාධනාගාරයකට ද සීල් තබන ලදි.

Related posts

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් යහපාලන දීගයකට සැරසෙයි?

colombotoday

මහනුවර රජ මාවතෙන් අභිරහස් උමගක් මතුවෙයි

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පරහදී කඳුළු ගෑස් උණ්ඩ 50ක් පැහැර ගත් සැකකරු අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ අලුත් තීරණයක්

colombotoday