Colombo Today Local NewsHot News

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 105කගේ සහය තවමත් පවතින බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනුයේ මන්ත්‍රීවරු 102කගේ සහය පමණක් බවත් ආණ්ඩුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළකළ ද ඔවුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති කිරීම සඳහා සහය පළනොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සහය ලබානොදෙන බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ලක්බිම

Related posts

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි

colombotoday

සජබ අද ජනාධිපති මන්දිරය වැටලීමට සැරසෙයි. කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

colombotoday

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday