තමන් ජීවිත කාලය තුල කෙදිනක හෝ නිධන් හාර තිබේනම් නමන්ට හෙණ ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යුතු බවටත් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අනුරාධපුර විජිතපුර පුරාවිද්යාභූමියක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.