Colombo Today Local News

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

තමන් ජීවිත කාලය තුල කෙදිනක හෝ නිධන් හාර තිබේනම් නමන්ට හෙණ ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යුතු බවටත් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුරාධපුර විජිතපුර පුරාවිද්‍යාභූමියක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

රාජිතගේ ඩුබායි ගිණුමක ඩොලර් බිලියන 18ක් සගවලා !

colombotoday

තමිල්නාඩුවෙන් කෝටි 120 කට අධික අත්‍යවශ්‍ය ආහාර ලංකාවට

colombotoday