Colombo Today Local NewsExclusive :

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සමග ඇමති බදියුදීන්ගේ සමීප සබදකම් මෙන්න…

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවැත් වූ සබඳතා පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කළ යුතු බව එස්.බී දිසානයක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබුණ ද ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවයි.

අද(25) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එස්.බී දිසානයක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ෂැංග්‍රිලා හෝටලයේදී සියදිවි නසාගත්. ඊබ්‍රහීම් ඉන්සාබ්ගේ බිරිඳගේ පියා. බදියුදීන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරික. ඔහු එස්.කේ.පී අලහුඩීන්. ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ඔහු එක්ක රිෂාඩ්ගේ මල්ලී ව්‍යාපාර කරනවා.

ඒ පුද්ගලයා බදියුදීන්ගේ උපදේශකයෙක්. සියදිවි නසාගත් ඊබ්‍රහීම් ඉන්සාබ්. රිෂාඩ්ගේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්. නීත්‍යානුකූල සම්බන්ධීකරණ ලේකම් නොවෙයි. නමුත් අමාත්‍යංශ ලාංඡනය භාවිත කරලා. සම්බන්ධීකරණ ලේකම් ලෙස පෙනි ඉදලා.

වසර ගණනක් බදියුදීන් එක්ක වැඩ කරලා. මියගිය පුද්ගලයා සමඟ රිෂාඩ්ගේ මල්ලී. ව්‍යාපාර කටයුතු කරලා. මන්නාරමේ හිටපු මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්. විවාහ වුණේ බදියුදීන්ගේ නංගී එක්ක. ඔවුන් විවිධ චෝදනාවලට අහුවෙලා. 

රටින් පැනගොස් කැනඩාවේ ඉන්නවා. රිෂාඩ්ගේ නංගී විවාහ වූ පුද්ගලයා. චන්ද්‍රිකා මැතිණියගේ බෝම්බ සිද්ධිය වෙලාවෙත් වසරක් සිරගතව සිටි අයෙක්. ගෙදර කුලියට ගත් අයත් අත්අඩංගුවට අරන්.

රිෂාඩ්ගේ මස්සිනත් අත්අඩංගුවට අරන්. ගෙදර තියෙන්නේ එඬේරමුල්ල පල්ලිය ළඟ. රිෂාඩ්ගේ මන්ත්‍රීවරුවන්ට බයේ. අගමැතිතුමා රිෂාඩ්ගේ වංචා දූෂණ හැංගුවා.

Related posts

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

සම්මුතිය දෙදරයි ! යාපාගේ කාර්යාලය කබීර් අල්ලා ගනී.. ඇමතිකමේ වැඩ බාර නොගෙන යාපා හැරී යයි..

colombotoday

HIV ආසාදිත කතුන් සිටි ගණිකා නිවස නැවතත් වැඩ පටන් අරන්

colombotoday