Colombo Today Local News

යුක්තිය ඉල්ලන කාදිනල් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා.- පනත ඉවත්කලොත් පාස්කු සැකකරුවන් නිදහස්.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉල්ලා සිටිමින් කෑමොර දෙන මැල්කම් රන්ජිත් කාදිනල් තුමා විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන් අහෝසි කිරීම සඳහා අත්සන් තැබෙන පෙත්සමක් සඳහා අත්සන් තබා තිබෙනවා.

මෙම පෙත්සම දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සුමන්තිරන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ මූලිකත්වයෙන් අත්සන්තබීම සිදුකරනු ලැබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම ඉවත්කිරීමට රජය කටයුතු කළහොත් එම පනත මගින් දැනට අත්අඩංගුවට ගෙන සිටින පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් සහ සියලුම ත්‍රස්ත සැකකරුවන්ට නිදහස හිමිවේ.

Related posts

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම කුඩු තොගය අල්ලයි… වටිනාකම කෝටි 295යි…

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

Admin

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට දැන්වීමක් කර නෑ – කථානායක කරු

colombotoday