Colombo Today Local Newsfeatured

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට වෙන වෙන නීති අනවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අද (15) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කර සිටියා.

“එකම රට එකම නීතියක් ගැන කියනවා. අපි පිලිගන්නවා ප්‍රශ්නයක් නෑනේ. එකම රටක් තියෙනවා. එකම නීතිය කියනකොට කොහොමද එකම නීතිය වෙන්නේ. සිංහල මිනිසුන්ට වෙන නීතියක් තියෙනවා. දෙමල මිනිසුන්ට වෙන නීතියක් තියෙනවා. මුස්ලිම් මිනිහට වෙන නීතියක් තියෙනවා. එහෙම කරන්න එපා. ජාතිය පදනම් කරගෙන ආගම් පදනම් කරගෙන බෙදලා රට කඩන්න එපා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

කොවිඩ් සුව වූ ළමයින් ගොදුරු වන බහු ඉන්ද්‍රීය ආසාදන රෝගීන් ඉහළට

colombotoday

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday

ජනපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

Admin